පුවත් හා නිවේදන
ලියන්ගහවෙල ගම්මානයට ගොස් ගම්වාසීන් හමුවී ඔවුන්ගේ වත්මන් ගැටලු පිළිබඳව සාකච්ඡාව
පසුගියදා පූනාගල ප්‍රදේශයේ කළ සංචාරයේදී ලියන්ගහවෙල ගම්මානයට ගොස් ගම්වාසීන් හමුවී ඔවුන්ගේ වත්මන් ගැටලු පිළිබඳව සාකච්ඡා කළේය. In the recent visit to Poonagala, Visited Liyangahawela village and met the villagers and discussed regarding their current...
“විල මැද සටන” සහ “විදයාවේ සහ මිනිස් මොලයේ අබිරහස්” යන කෘතීන් එළිදැක්වීම
පසුගිය 23 වන දින නැගෙනහිර පලාත් ආණ්ඩුකාරවර මහාචාර්ය ජයන්ත ලාල් රත්නසේකර විසින් රචිත "විල මැද සටන" සහ "විදයාවේ සහ මිනිස් මොලයේ අබිරහස්" යන කෘතින් බදුලු පොත් වසන්තයේදී එලිදැක්වීමේ උත්සවයට සහභාගීවිය. On 23rd Attend for the Book launching program of Professor Jayantha Lal...
පූනාගල ප්‍රදේශයේ කළ සංචාරයකදී නායයෑම්වලින් පීඩාවට පත් ජනතාව සඳහා නිවාස ඉදිකිරීම සඳහා වෙන් කර ඇති යෝජිත ඉඩම පරීක්ෂාව
පසුගියදා පූනාගල ප්‍රදේශයේ කළ සංචාරයකදී නායයෑම්වලින් පීඩාවට පත් ජනතාව සඳහා නිවාස ඉදිකිරීම සඳහා වෙන් කර ඇති යෝජිත ඉඩම ද නැරඹීය. සිංහල සහ දෙමළ අලුත් අවුරුද්ද සැමරීම සඳහා තමන්ගේම නිවසක් ලබා දීම සඳහා මෙම ව්‍යාපෘතිය ලබන අප්‍රේල් මාසය වන විට අවසන් කිරීම අපගේ දැක්මයි During...
සමස්ත ලංකා සිසු නිපුණතා ඇගයුම් ජාතික උත්සවය – 2024
සමස්ත ලංකා සිසු නිපුණතා ඇගයුම් ජාතික වැඩසටහන මෙවර බදුල්ල දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගනිමින් පැවැත්වේ. ඒ පිළිබඳව පූර්ව සූදානම් පිළිබඳ විශේෂ සාකච්ඡාවක් අද (22) දිස්ත්‍රික් ලේකම් කාරයාලයීය ශ්‍රවණාගාරයේදී පැවැත්විණ. All-Island Student Skills Assessment National Festival...
පස්සර බිබිල මාර්ගයේ රථවාහන ගමනාගමනය සම්බන්ධයෙන් නිරීක්ෂණය
පස්සර බිබිල මාර්ගයේ රථවාහන ගමනාගමනය සඳහා ඇති හැකියාව සම්බන්ධයෙන් අද දිනයේදී (22) අදාළ සියලු පාර්ශවයන්ගේ සහභාගිත්වයෙන් සිදු කරන ලද ඒකාබද්ධ පරීක්ෂණයේදී පහත තීරණවලට එළඹෙන ලදී. * අවස්ථාවෝචිතව පවතින තත්ත්වය කළමනාකරණය කර ගැනීම සඳහා යම් යම් සීමාවන්ට යටත්ව එළඹෙන ඉරිදා දින...
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ 10වන පාර්ලිමේන්තුවේ මංගල සැසිවාරය සඳහා සහභාගි වූ අවස්ථා
අද (21) උදෑසන ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ 10වන පාර්ලිමේන්තුවේ මංගල සැසිවාරය සඳහා...
පූනාගල ගම්මානයේ සිදුවූ නායයෑම්වලින් පීඩාවට පත්ව ජනතාවගේ ජීවන තත්වය හා සුව-දුක් සොයා බැලීම
පසුගිය වසරේ පූනාගල ගම්මානයේ සිදුවූ නායයෑම්වලින් පීඩාවට පත්ව, නිසි නවාතැන් පහසුකම් නොමැතිව දැනට එම ප්‍රදේශයේ කර්මාන්ත ශාලාවක පදිංචිව සිටින ජනතාවගේ ජීවන තත්වය හා සුව-දුක් සොයා බැලීම සඳහා ඊයේ (20) ක්ෂේත්‍ර අධ්‍යයනයක නිරත විය. ඒ අනුව, සියලු පාර්ශව සමඟ සාකච්ඡා කර එළඹෙන...
බදුලු පොත් වසන්තය – Badulu Book Fair – 2024
දිවයිනේ ප්‍රමුඛතම පොත් ප්‍රකාශන ආයතන වල හොදම පොත් එකතුව "බදුලු පොත් වසන්තය" 20 දින සිට 27 දින දක්වා බදුල්ල සේනානායක පිටියේදි පැවැත්වීම සදහා ප්‍රදර්ශනය අද (20) දින ආරම්භ විය. The exhibition started today (20) to hold the best book collection of the leading book...
වැඩිහිටි දින සැමරුම් දිනය
ඌව පළාත් සභාවේ සමාජ සේවා දෙපාර්තමේන්තුව විසින් සංවිධානය කරන ලද වැඩිහිටි දින සැමරුම් දිනයට සහභාගි විය. Paticipated for Adult day celebration day organised by Social services department of Uva provincial...
බොරලන්ද සත්ව ගොව්පොලෙහී නීරික්ෂණ චාරිකාව
ඊයේ ( 7) වන දින බොරලන්ද සත්ව ගොව්පොලෙහී නීරික්ෂණ චාරිකාවක් සදහා එක්විය. එහිදී ගොවිපොලේ වත්මන් තත්වය පිලිබදව සහ ඉදිරි සංවර්ධන කටයුතු පිලිබදව වැඩිදුරටත් සාකච්ඡා විය. Joined for a Field Visit at Boralanda farm yesterday (7). The present condition of the farm and future...