පුවත් හා නිවේදන


මොණරාගල දිස්ත්‍රික්කයේ පාසල් සඳහා අවශ්‍ය සුහුරු පුවරු ( Smart Board) ලබාදීමේ වැඩසටහන

මොණරාගල දිස්ත්‍රික්කයේ පාසල් සඳහා අවශ්‍ය සුහුරු පුවරු ( Smart Board) ලබාදීමේ වැඩසටහන

මොණරාගල දිස්ත්‍රික්කයේ පාසල් සඳහා අවශ්‍ය සුහුරු පුවරු ( Smart Board) ලබාදීමේ වැඩසටහනක් ගරු අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මැතිනියගේ ප්‍රධානත්වයෙන් 2026.02.13 වන දින සිදුවිය. මොණරාගල දිස්ත්‍රික්කයේ කලාප අධ්‍යාපන...

read more
78 වන අභිමානවත් ජාතික නිදහස් දින සැමරුම

78 වන අභිමානවත් ජාතික නිදහස් දින සැමරුම

78 වන අභිමානවත් ජාතික නිදහස් දින සැමරුමට සමගාමීව ඌව පලාත් නිදහස් දින සැමරුම් උත්සවය ඌව පලාත් ගරු ආණ්ඩුකාරවර නීතිඥ කපිල ජයසේකර මැතිතුමා ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විනි. එහිදි එතුමා අදහස් දක්වමින් රට ගොඩනැගීම සදහා ජනතාව , රාජ්‍ය යාන්ත්‍රණය, දේශපාලන අධිකාරිය සහයෝගයෙන් එක්ව...

read more
2025 වසරට අදාල ඌව පළාත් රාජ්‍ය සාහිත්‍ය උළෙල සහ රාජ්‍ය නාට්‍ය උළෙල

2025 වසරට අදාල ඌව පළාත් රාජ්‍ය සාහිත්‍ය උළෙල සහ රාජ්‍ය නාට්‍ය උළෙල

අද (29) දින දිට්ඨා සුළි කුණාටුව හේතුවෙන් පැවැත්වීමට නොහැකිව කල්දැමුණු 2025 වසරට අදාල ඌව පළාත් රාජ්‍ය සාහිත්‍ය උළෙල සහ රාජ්‍ය නාට්‍ය උළෙල සදහා සහභාගී විය. සිංහල හා දෙමළ යන මාධ්‍ය දෙකෙන්ම නිර්මාණකරණයේ නිරත වූ පාසල් අංශය සහ විවෘත අංශය නියෝජනය කරන සාහිත්‍යවේදීන්,...

read more
77 වන ඉන්දීය ජනරජ දින සැමරුම | 77th Indian Republic Day celebrations.

77 වන ඉන්දීය ජනරජ දින සැමරුම | 77th Indian Republic Day celebrations.

හම්බන්තොට ඉන්දීය කොන්සල් ජනරාල් කාර්යාලය විසින්, 77 වන ඉන්දීය ජනරජ දින සැමරුමට සමගාමීව සැමරුම් උත්සවයක් 2026.01.06 වන දින සංවිධානය කර තිබුණි. හම්බන්තොට ඉන්දීය කොන්සල් ජනරාල් හර්වින්දර් සිං මහතාගේ උපදෙස් පරිදි එම කාර්යාලයේ නිලධාරින් විසින් සංවිධානය කරන ලද සැමරුම්...

read more
දිට්වා සුළි කුණාටුවෙන් විපතට පත් වලපනේ ජනතාවගේ ජීවිත යළි ගොඩනැංවීම | Operation to Rebuild Lives of Walapane Community Affected by Cyclone Ditwha.

දිට්වා සුළි කුණාටුවෙන් විපතට පත් වලපනේ ජනතාවගේ ජීවිත යළි ගොඩනැංවීම | Operation to Rebuild Lives of Walapane Community Affected by Cyclone Ditwha.

දිට්වා සුළි කුණාටුවෙන් විපතට පත් වලපනේ ජනතාවගේ ජීවිත යළි ගොඩනැංවීම සඳහා ඌව පළාත් සභා රාජ්‍ය සේවයේ, සේවයේ නියුතු නිලධාරින් සහ බදුල්ල දිස්ත්‍රික්කයේ සහෝදරත්වයෙන් යුතු 5000කට අධික ශ්‍රම බලකායක් ජනවාරි 16 සිට 19 දක්වා දින හතරක් පුරා වලපනේ, මතුරට, නිල්දණ්ඩාහින්න හා...

read more
2026 නව වසර සඳහා රාජකාරි ආරම්භය | Commencement of Official Duties for the New Year 2026

2026 නව වසර සඳහා රාජකාරි ආරම්භය | Commencement of Official Duties for the New Year 2026

2026 නව වසර සඳහා රාජකාරි ආරම්භ කිරීම ඌව පළාත් ගරු ආණ්ඩුකාරවර නීතිඥ කපිල ජයසේකර මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඌව පළාත් ගරු ආණ්ඩුකාරවර කාර්යාල පරිශ්‍රයේදී සිදු කෙරිණි. වැඩම කර සිටි මහා සංඝරත්නයේ ආශිර්වාදය හා සෙත්පිරිත් සජ්ජායනය මධ්‍යයේ නව වසර සඳහා රාජකාරි ආරම්භ කිරීම සිදු...

read more
NEXTGEN LEADERS

NEXTGEN LEADERS

Clean Sri Lanka ජාතික වැඩසටහනට සමගාමීව ජනාධිපති ලේකම් කාර්යාලය විසින් දිවයිනේ සියලු රජයේ පාසැල් කේන්ද්‍රකර ගනිමින් ක්‍රියාත්මක කරනුු ලබන NEXTGEN LEADERS වැඩසටහනේ ඌව පළාත් සමාරම්භය 2025.10.31 දින බණ්ඩාරවෙල විශාකා ජාතික පාසලේ දී පැවැත්විණ. "ක්ලීන් ශ්‍රී ලංකා" ලංකා...

read more

රටම එකට – ජාතික මෙහෙයුම

විෂ මත්ද්‍රව්‍ය උවදුර මුලිනුපුටා දැමීම සඳහා වන රජයේ නව වැඩපිළිවෙල "රටම එකට - ජාතික මෙහෙයුම" ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් 2025.10.30 දින පෙරවරු 10.00ට කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී ආරම්භ විය. ආගමික නායකයින්, මහජන ආරක්ෂක කමිටුවල කණ්ඩායම්,...

read more
ඌව පළාත තුළ හදිසි ආපදා ප්‍රතිචාර සඳහා සම්බන්ධීකරණ යාන්ත්‍රණය ශක්තිමත් කිරීම | Emergency Disaster Response Drill Conducted in Uva Province

ඌව පළාත තුළ හදිසි ආපදා ප්‍රතිචාර සඳහා සම්බන්ධීකරණ යාන්ත්‍රණය ශක්තිමත් කිරීම | Emergency Disaster Response Drill Conducted in Uva Province

ඌව පළාත තුළ හදිසි ආපදා ප්‍රතිචාර සඳහා සම්බන්ධීකරණ යාන්ත්‍රණය ශක්තිමත් කිරීම සහ බදුල්ල දිස්ත්‍රික්කයේ ප්‍රතිචාර හා සහන සේවා කණ්ඩායම්වල හැකියාවන් වැඩිදියුණු කිරීම අරමුණු කරගනිමින් ඒකාබද්ධ හදිසි ආපදා ප්‍රතිචාර අභ්‍යාසයක් 2025.10.16 වන දින පාර්ශව රැසකගේ සහභාගීත්වයෙන්...

read more
බදුල්ල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීම

බදුල්ල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීම

බදුල්ල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීම වැවිලි කටයුතු හා ප්‍රජා යටිතල පහසුකම් පිළිබඳ ගරු අමාත්‍ය සහ බදුල්ල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපති සමන්ත විද්‍යාරත්න මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සහ ඌව පළාත් ආණ්ඩුකාරවර නීතිඥ ජේ.එම්.කපිල ජයසේකර මැතිතුමාගේ සහභාගීත්වයෙන්...

read more