මහජන දිනය

ඌව පළාත් ගරු ආණ්ඩුකාර ඒ.ජේ.එම්. මුසම්මිල් මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් පවත්වන මහජන දිනය අද (09) දින ආරම්භ විය සෑම සතියකම බදාදා දින උදේ 10 සිට ආරම්භ වන අතර පළාත් සභාවේ සියළුම ආයතන ප්‍රධානීන් මෙම අවස්ථාවට සහභාගි...