කොවිඩ් තත්වය හේතුවෙන් වසර දෙක හමාරක කාලයක් වසා තිබුණු, බදුල්ල නගර සභාවට අයත් බදුල්ල නාගරික පිහිනුම් තටාකය නැවත සුද්ද පවිත්ර කර දරුවන්ගේ ක්රීඩා හා පුහුණුවීම් කටයුතුවලට ලබාදීම පසුගිය දින සිදු කෙරුණි.
සෞඛ්ය නීති රීති වලට අනුගතව පුහුණුවීම් ආරම්භ කෙරුණු අතර, මෙම අවස්ථාවට කෘෂිකර්ම රාජ්ය අමාත්ය ශෂීන්ද්ර රාජපක්ෂ මැතිතුමා, පාර්ලිමේන්තු මන්ත්රී සුදර්ශන දෙනිපිටිය මැතිතුමා, බදුල්ල නගරාධිපති ප්රියන්ත අමරසිරි මැතිතුමා, ඌව පළාත් ප්රධාන ලේකම් පී.බී විජයරත්න මහතා, පළාත් පාලන කොමසාරිස් සහ ආණ්ඩුකාරවර ලේකම් එම්.එම්. විජේනායක මහතා ඇතුළු නිළධාරීන්, ප්රදේශයේ පාසල් දරුවන් මෙන්ම දෙමව්පියන්ද එක්ව සිටියහ.
கொவிட் நிலைமை காரணமாக இரண்டரை வருடங்களாக மூடப்பட்டிருந்த பதுளை நகர சபைக்குச் சொந்தமான நகரசபை நீச்சல் தடாகம், சுத்தம் செய்யப்பட்டு மீண்டும் விளையாட்டு மற்றும் பயிற்சி நடவடிக்கைகளுக்காகக் கடந்த முதலாம் திகதி திறந்து வைக்கப்பட்டது.
இந்த நிகழ்வில் விவசாய இராஜாங்க அமைச்சர் சஷீந்திர ராஜபக்ஷ, பாராளுமன்ற உறுப்பினர் சுதர்ஷன தெனிபிடிய, பதுளை நகர மேயர் பிரியந்த அமரசிறி, ஊவா மாகாண பிரதான செயலாளர் திரு. P.B. விஜயரத்ன, உள்ளூராட்சி ஆணையாளர் மற்றும் ஆளுநரின் செயலாளர் எம். எம். விஜயநாயக உள்ளிட்ட அதிகாரிகள், மாணவர்கள், பெற்றோர்கள் கலந்துகொண்டனர்.