කෘෂිකර්මාන්තයෙන් රට ස්වයංපෝෂිත කිරීමට රජය ගෙනයන වැඩපිලිවෙල යතාර්ථයක් කරනු පිණිස පළාත් සභාව සහ රේඛීය අමාත්‍යාංශය ඒකාබද්ධව ක්‍රියා කිරීම සඳහා වැඩපිලිවෙලක් සකස් කිරීමේ වැඩමුළුවක් ඊයේ දින බත්තරමුල්ලේ දී පවත්වන ලදී.